අධිරාජ්‍යවාදීන් ගේ යටත් විජිත පාලන සමයේ බිද වැටෙමින් තිබූ දේශයත් සිංහල ජාතියත් බෞද්ධ ධර්මයත් තුන් සිංහලයත් ඒක්සේසත් කර නගාසිටුවීමට කටයුතු කළ ජාතික වීරයින් අතින් බිහිවූ අානන්දය සිංහල බෞද්ධයාගේ අයිතිය සුරැකීමටත් ශ්රී ලාංකීයන් ගේ නාමය ෙලාව තුළ බැබලවීමටත් ජාතියට සිදු කළ මෙහෙය අතිමයත්ය. ඒවන්වූ ශ්රේශ්ඨ ඉතිහාසයකට උරුමකම් කියන්නාවූ අානන්දයෙ "125 වන ජංම දින සැමරුම" ලොවටම හඩගා කියන්නට මෙකල අානන්දියන් සූදානමින්. " අනද අභිමන් " - අධ්‍යාපනික හා වෙලද ප්රදර්ශනය . විද්‍යාලීය 125 සංවත්සරයට සමගාමීව පැවැත්වීමට නියමිත මෙම ප්රදර්ශනය අධ්‍යාපනික, විද්‍යාත්මක,කලා සංස්කෘතික අාදී සකලවිද ක්ෂේත්රයන්හිම අනද පුතනුවන් ගේ දස්කම් විදහා දැක්වීමට නියමිත වන අතර විද්‍යාලීය වත්මන් නියමුවානන් වන ගරු විදුහල්පති ඒල්.ඒම්.ඩී ධර්මසේන මහතාගේ පූර්ණ මග පෙන්වීම යටතේ අාදී අානන්දියන්ගේ සහයෝගය මැද ඒළඹෙන මාර්තු මස 21-30 දිනයන්හිදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර අැත.
No comments:
Post a Comment